Movies Trailers

Home » » Habits That Cause Infertility In Men

Habits That Cause Infertility In Men


පිරිමින් වද භාවයට පත් කරන අයහපත් පුරුදු 

හොමොසේපියන්ස් මානවයාගේ ශරීරය නිර්මාණය වී තිඛෙන්නේ ඉතාමත් සියුම් ආකාරයකටයි. එම නිසා අපගේ සමහරක් පුරුදු පිලිබදව අපි ඉතාමත් පරිස්සම් විය යුතු වෙනවා මොකද ඇතැම් විට නොදැනුවත් කම හේතුවෙන් එමගින් ශරීරයට බරපතල හානි සිදු වීමට හැකියාව තිඛෙනවා. මනුෂ්‍ය ශරීරය විසින් සිදු කරන ඉතාමත්ම ප්‍රධාන කාර්යයක් ලෙස ප්‍රජනනය හදුන්වන්න පුළුවන්. ඔබ නොදැන සිටියාට ඔබ පුරුද්දක් වශයෙන් කිරීමට පුරුදු වී සිටින ඇතැම් පුරුදු හේතුවෙන් ප්‍රජනන කාර්යයට ඉතාමත් බරපතල හානි සිදු වී අවසානයේ වද භාවයට පත්වීමටද ඉඩ තිඛෙන බව හොදින් මතක තබා ගන්න.

1. වැඩි වශෙයන් කැෆීන් පරිභෝජනය කිරීම

පිරිමින්ගේ සරු භාවය නැති කරන අයහපත් පුරුදු ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ වැඩි වශයෙන් කැෆීන් පරිභෝජනය කිරීමයි. තේ සහ කෝපි වැනි පානයන්වල සුළු වශයෙන් කැෆීන් අඩංගු  වෙන අතර සිගරට් වල ඉතාමත් වැඩි වශයෙන් කැෆීන් ඇතුලත් වෙන බව හොදින් මතක තබා ගන්න. ඕනෑම ආකාරයකින් මිලිග්‍රෑම් 300ක් ඉක්මවා කැෆීන් පරිභෝජනය කිරීම හේතුවෙන් ශුක්‍රානු නිෂ්පාදනය පහල බැසීමක් සිදු වෙනවා. දවසකට සිගරට් 20ක් පානය කිරීම හේතුවෙන් ශුක්‍රානු සියයට 50ක ප්‍රමාණයක් පමණ විනාශ වෙන බව පර්යේෂකයින් විසින් ඔප්පු කර තිඛෙනවා. ඒවගේම දවසකට කෝපි කෝප්ප 2ක්, තේ කෝප්ප 6ක් සහ කැෆ්රීන් අන්තර්ගත කෝලා පානය කිරීමද ඉතාමත් අයහපත් බව හොදින් මතක තබා ගන්න. අදපැබ ්බා ජයසකාල එරු්එපැබඑ දෙර දඉැිසඑහ ල

2. ඇල්කොහොල්

ඉතාමත් සුළු වශයෙන් ඇල්කොහොල් පානය කිරීම හේතුකොට ගෙන වුනත් ජනක ශක්තිය සියයට 50කින් පමණ අඩු වීමක් සිදු වෙන බව හොදින් මතක තබා ගන්න. වද භාවයට පත්කරන එක් හේතුවක් වශයෙන් එය නම් කර තිඛෙන්නේ (ටෙස්ටෙස්ටරෝන්) හෝමන නිෂ්පාදනය අඩු කරන හේතුවෙන් සහ බීජ සෛලයන් විකුර්තී කරන නිසාවෙනි. ඒ හේතුවෙන් අවසානයේදී ශුක්‍රානු සංඛ්‍යාවේ ඉතාමත් අඩු වීමක් සිදු වෙනවා. සබෙැරඑසකසඑහ එරු්එපැබඑල ජයසකා

3. තද කලිසම් පැලදීම

විලාසිතාවක් වශයෙන් ඉතාමත් තද ඩෙනිම් කලිසම් පලදින තරුණ පිරිසද වදභාවයට පත් වීමේ අවධානමක් තිඛෙනවා. තද කලිසම් පැලදීම මගින් සිදු වෙන අවධානම් තත්වය වෘෂණ කෝෂයන් හී අධික උෂ්ණත්වයක් ඇතිවීම පමණක් නොවෙයි ප්‍රජනන ඉන්ද්‍රිය ප්‍රදේශයේ ප්‍රධාහය තත්වයක්ද රුධිර සංසරණය නැවත්වීමකද සිදු වෙනවා. එම අයහපත් තත්වයන් හේතුකොට ගෙන ශුක්‍රානු නිෂ්පාදනය සදහා බරපතල බලපෑමක් එල්ලවීමට ඉඩ තිඛෙනවා. ජයසකා ජ්රු

4. දීර්ඝ වෙලාවක් සිටගෙන සිටීම

නොදැනුවත්ව සිදු වීමට හැකි මෙම ක්‍රියාව හේතුවෙනුත් වද භාවයට  පත් වීම කෙතරම් අවාසනාවන්ත තත්වයක්ද? දීර්ඝ වෙලාවක් සිටගෙන සිටීම හේතුවෙන් ශරීරයේ ජනනේන්ද්‍රිය ප්‍රදේශයට රුධිර සැපයීම සිදු වෙන්නේ අඩු වශයෙන් වෙන අතර රුධිරය අඩු වශයෙන් ලැබීම හේතුවෙන් පටකයන් ක්‍ෂයවීමක් සිදු වෙනවා. සෞඛ්‍යය විශේෂඥයින් පවසා සිටින්නේ සිටගෙන සිටින සෑම මිනිත්තු 45ක් සදහාම අඩුම වශයෙන් මිනිත්තු 30ක වත් කාලයක් යම් ව්‍යායාමයක යෙදිය යුතු බවයි. 

5. තරබාරුකම

තරබාරුකම හේතුවෙන්  (හයිපොතැලමසින්) නිදහස් වෙන (ගොනැඩොට්‍රොපින්) හොමනය නිෂ්පාදනය වීමේ අඩු වීමක් සිදු වෙනවා. ඒ හේතුවෙන් (හයිපෝගොනොඩිසම්) යනුවෙන් හදුන්වන තත්වය ඇතිවෙනවා. එම තත්වය නම් ප්‍රමාණවත් තරම් ටෙස්ටෙස්ටරෝන් හෝමෝන නිෂ්පාදනයක් ශරීරයෙන් සිදු නොවීමයි. එම තත්වය මත සම්පූර්ණ වදභාවයක් ඇති වීමට වැඩි අවධානමක් තිඛෙනවා. අදපැබ ්බා පැබ සබෙැරඑසකසඑහ

යම් කිසි ජාතියක් තුල මෙම කියන අයපත් පුරුදු පවතිනවානම් එම ජාතියේ පුරුෂ පක්ෂය වද භාවයට පත් වීම කිසි වෙකුට නැවත්වීමට හැකියාවක් ඇත්තේ නැහැ. එම නිසා අප කල යුතු වෙන්නේ අප තුල පවතින මෙම අයපත් පුරුදු වලින් වැලකී සිටීමයි.
 
Jika Anda menyukai Artikel di blog ini, Silahkan klik disini untuk berlangganan gratis via email, dengan begitu Anda akan mendapat kiriman artikel setiap ada artikel yang terbit di Creating Website

0 comments:

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sinhaya News Reader - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger