Movies Trailers

Home » » Rosy rufesed to stay in harins bangalow

Rosy rufesed to stay in harins bangalow

හරීන්ගේ සැප බංගලාවේ ඉන්න රෝසි බෑ කියයි

ඌව පළාතේ පවතින දේශපාලන වාතාවරණයත් සමඟ හරීන් ප්‍රනාන්දු මහතා මේ දිනවල ඉතාමත් අධික කාර්යබහුල ජීවන රටාවක් ගෙවනු ලබයි.

පසුගිය දිනවල රෝසි සේනානායක මන්ත්‍රීවරියට දුරකථනයෙන් අමතන හරීන් ප්‍රනාන්දු මහතා "අක්කේ මට මේ වෙලාවේ පුළුවන් හැම උදව්වක්ම කරන්න, මට යන එනමං නැති වෙනවා මේක පැරදුණොත්, මං ඒ උදව්ව කවදාවත් අමතක කරන්නේ නැහැ අක්කේ" පැවසීය.

අනතුරුව හරීන් ප්‍රනාන්දු මහතා පැවසුයේ "අක්කට ඉන්න මම හොඳ පහසුකම් තියන බංගලාවකුත් ලෑස්ති කරලා තියෙන්නේ. අක්කට කරදරයක් නැතුව නවාතැන් ගන්නත් පුළුවන්" යනුවෙනි.

එයට ප්‍රති පිළිතුරු දෙමින් රෝසි සේනානායක මන්ත්‍රීවරිය පවසා ඇත්තේ "නැහැ මල්ලි ඒ ගැන කලබල වෙන්න ඕනෑ නැහැ, මට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. මම ඒ ගැන බලාගන්නම්. ඔයා කරදර වෙන්න එපා" යනුවෙනි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග මඟින් ගොසිප් බුක් වෙත වාර්තා වන්නේ රෝසි සේනානායක මන්ත්‍රීවරිය ඌවට පැමිණ ඇත්තේ තවත් විශේෂ පුද්ගලයෙක් සමඟ බවත්, ඔහු සමඟ රාත්‍රී නවාතැන් ගත් බවත්ය.

Jika Anda menyukai Artikel di blog ini, Silahkan klik disini untuk berlangganan gratis via email, dengan begitu Anda akan mendapat kiriman artikel setiap ada artikel yang terbit di Creating Website

0 comments:

Post a Comment

Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sinhaya News Reader - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger