බ්‍රිතාන්‍ය කිරුළට තවත් උරුමකරුවෙක් එයි
කේට් කුමරිය යළි ගැබ්ගෙන ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. ඇය දැන් සති
12ක ගැබිණියක බවත් විවිධ අපහසුතාවලින් පෙළෙන බැවින් දිගින් දිගට ම උත්සව
කල් දැමීම හා මග හැරීමට සිදුවීම හේතුවෙන් ඒ බව මාධ්‍යයෙන් වසන් කිරීමට
නොහැකි වී ඇතැයි රජ ගෙදර අරංචි පවසයි.
විලියම් කුමරු මාධ්‍යයට පවසා ඇත්තේ තම පවුලේ දෙවැනි දරු උපත 2015 වසන්ත කාලයේ දී එනම් අප්‍රේල් මාසයේ දී අපේක්ෂා කරන බවයි. පළමු දරුවා ජෝර්ජ්ගේ දැන් වයස මාස 13කි.
විලියම් කුමරු මෙසේ කියා ඇත.
‘‘ ඇය දැන් යම් යම් අපහසුතාවලින් පෙලෙනවා. සතියකින් හෝ දෙකකින් ඇය සාමාන්‍ය තත්ත්යට පත්වේයැයි විශ්වාස කරනවා. මෙය අප ප්‍රීතියට පත්කළ පුවතක්. මා දැන් ඇය ගැන සොයා බැලීමට යා යුතුයි.“
ඉපදිමට සිටින දරුවා කිරුළට හිමිකම් කියන හතරවැනියා වෙයි. එවිට හැරී කුමරුට හිමිවන්නේ පස්වැනි ස්ථානයයි.
බ්‍රිතාන්‍ය මාධය පවසන්නේ 1990 වර්ෂයේන පසු බ්‍රිතාන්‍ය රජපවුලේ ගැහැනු දරුවකු උපතලබා නැති බවයි. විලියම් කුමරුගේ නෑනාවන ඉයුජින් කුමරිය 1990 දී උපතලැබුවාය.
විලියම් හා කේට් යුවළ ජෝර්ජ් කුමරු සමග මේ මස අවසානයේ නෝෆෝලික්හි නව නිවසකට යාමට නියමිතය. ඒ නිවස මේ යුවළගේ විවාහ මංගල උත්සවයේ දී එලිසබෙත් රැජන විසින් පරිත්‍යාග කරන ලද්දකි. ගුවන් ගිලන්රථ නියමුවකු ලෙස විලියම් කුමරුගේ රැකියාවට මේ නිවසේ පදිංචිව සිටීම පහසුවක් වනු ඇත.

Rosy rufesed to stay in harins bangalow
හරීන්ගේ සැප බංගලාවේ ඉන්න රෝසි බෑ කියයි
ඌව පළාතේ පවතින දේශපාලන වාතාවරණයත් සමඟ හරීන් ප්‍රනාන්දු මහතා මේ දිනවල ඉතාමත් අධික කාර්යබහුල ජීවන රටාවක් ගෙවනු ලබයි.
පසුගිය දිනවල රෝසි සේනානායක මන්ත්‍රීවරියට දුරකථනයෙන් අමතන හරීන් ප්‍රනාන්දු මහතා "අක්කේ මට මේ වෙලාවේ පුළුවන් හැම උදව්වක්ම කරන්න, මට යන එනමං නැති වෙනවා මේක පැරදුණොත්, මං ඒ උදව්ව කවදාවත් අමතක කරන්නේ නැහැ අක්කේ" පැවසීය.
අනතුරුව හරීන් ප්‍රනාන්දු මහතා පැවසුයේ "අක්කට ඉන්න මම හොඳ පහසුකම් තියන බංගලාවකුත් ලෑස්ති කරලා තියෙන්නේ. අක්කට කරදරයක් නැතුව නවාතැන් ගන්නත් පුළුවන්" යනුවෙනි.
එයට ප්‍රති පිළිතුරු දෙමින් රෝසි සේනානායක මන්ත්‍රීවරිය පවසා ඇත්තේ "නැහැ මල්ලි ඒ ගැන කලබල වෙන්න ඕනෑ නැහැ, මට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. මම ඒ ගැන බලාගන්නම්. ඔයා කරදර වෙන්න එපා" යනුවෙනි.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග මඟින් ගොසිප් බුක් වෙත වාර්තා වන්නේ රෝසි සේනානායක මන්ත්‍රීවරිය ඌවට පැමිණ ඇත්තේ තවත් විශේෂ පුද්ගලයෙක් සමඟ බවත්, ඔහු සමඟ රාත්‍රී නවාතැන් ගත් බවත්ය.

Habits That Cause Infertility In Men
පිරිමින් වද භාවයට පත් කරන අයහපත් පුරුදු
හොමොසේපියන්ස් මානවයාගේ ශරීරය නිර්මාණය වී තිඛෙන්නේ ඉතාමත් සියුම් ආකාරයකටයි. එම නිසා අපගේ සමහරක් පුරුදු පිලිබදව අපි ඉතාමත් පරිස්සම් විය යුතු වෙනවා මොකද ඇතැම් විට නොදැනුවත් කම හේතුවෙන් එමගින් ශරීරයට බරපතල හානි සිදු වීමට හැකියාව තිඛෙනවා. මනුෂ්‍ය ශරීරය විසින් සිදු කරන ඉතාමත්ම ප්‍රධාන කාර්යයක් ලෙස ප්‍රජනනය හදුන්වන්න පුළුවන්. ඔබ නොදැන සිටියාට ඔබ පුරුද්දක් වශයෙන් කිරීමට පුරුදු වී සිටින ඇතැම් පුරුදු හේතුවෙන් ප්‍රජනන කාර්යයට ඉතාමත් බරපතල හානි සිදු වී අවසානයේ වද භාවයට පත්වීමටද ඉඩ තිඛෙන බව හොදින් මතක තබා ගන්න.
1. වැඩි වශෙයන් කැෆීන් පරිභෝජනය කිරීම
පිරිමින්ගේ සරු භාවය නැති කරන අයහපත් පුරුදු ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ වැඩි වශයෙන් කැෆීන් පරිභෝජනය කිරීමයි. තේ සහ කෝපි වැනි පානයන්වල සුළු වශයෙන් කැෆීන් අඩංගු වෙන අතර සිගරට් වල ඉතාමත් වැඩි වශයෙන් කැෆීන් ඇතුලත් වෙන බව හොදින් මතක තබා ගන්න. ඕනෑම ආකාරයකින් මිලිග්‍රෑම් 300ක් ඉක්මවා කැෆීන් පරිභෝජනය කිරීම හේතුවෙන් ශුක්‍රානු නිෂ්පාදනය පහල බැසීමක් සිදු වෙනවා. දවසකට සිගරට් 20ක් පානය කිරීම හේතුවෙන් ශුක්‍රානු සියයට 50ක ප්‍රමාණයක් පමණ විනාශ වෙන බව පර්යේෂකයින් විසින් ඔප්පු කර තිඛෙනවා. ඒවගේම දවසකට කෝපි කෝප්ප 2ක්, තේ කෝප්ප 6ක් සහ කැෆ්රීන් අන්තර්ගත කෝලා පානය කිරීමද ඉතාමත් අයහපත් බව හොදින් මතක තබා ගන්න. අදපැබ ්බා ජයසකාල එරු්එපැබඑ දෙර දඉැිසඑහ ල
2. ඇල්කොහොල්
ඉතාමත් සුළු වශයෙන් ඇල්කොහොල් පානය කිරීම හේතුකොට ගෙන වුනත් ජනක ශක්තිය සියයට 50කින් පමණ අඩු වීමක් සිදු වෙන බව හොදින් මතක තබා ගන්න. වද භාවයට පත්කරන එක් හේතුවක් වශයෙන් එය නම් කර තිඛෙන්නේ (ටෙස්ටෙස්ටරෝන්) හෝමන නිෂ්පාදනය අඩු කරන හේතුවෙන් සහ බීජ සෛලයන් විකුර්තී කරන නිසාවෙනි. ඒ හේතුවෙන් අවසානයේදී ශුක්‍රානු සංඛ්‍යාවේ ඉතාමත් අඩු වීමක් සිදු වෙනවා. සබෙැරඑසකසඑහ එරු්එපැබඑල ජයසකා
3. තද කලිසම් පැලදීම
විලාසිතාවක් වශයෙන් ඉතාමත් තද ඩෙනිම් කලිසම් පලදින තරුණ පිරිසද වදභාවයට පත් වීමේ අවධානමක් තිඛෙනවා. තද කලිසම් පැලදීම මගින් සිදු වෙන අවධානම් තත්වය වෘෂණ කෝෂයන් හී අධික උෂ්ණත්වයක් ඇතිවීම පමණක් නොවෙයි ප්‍රජනන ඉන්ද්‍රිය ප්‍රදේශයේ ප්‍රධාහය තත්වයක්ද රුධිර සංසරණය නැවත්වීමකද සිදු වෙනවා. එම අයහපත් තත්වයන් හේතුකොට ගෙන ශුක්‍රානු නිෂ්පාදනය සදහා බරපතල බලපෑමක් එල්ලවීමට ඉඩ තිඛෙනවා. ජයසකා ජ්රු
4. දීර්ඝ වෙලාවක් සිටගෙන සිටීම
නොදැනුවත්ව සිදු වීමට හැකි මෙම ක්‍රියාව හේතුවෙනුත් වද භාවයට පත් වීම කෙතරම් අවාසනාවන්ත තත්වයක්ද? දීර්ඝ වෙලාවක් සිටගෙන සිටීම හේතුවෙන් ශරීරයේ ජනනේන්ද්‍රිය ප්‍රදේශයට රුධිර සැපයීම සිදු වෙන්නේ අඩු වශයෙන් වෙන අතර රුධිරය අඩු වශයෙන් ලැබීම හේතුවෙන් පටකයන් ක්‍ෂයවීමක් සිදු වෙනවා. සෞඛ්‍යය විශේෂඥයින් පවසා සිටින්නේ සිටගෙන සිටින සෑම මිනිත්තු 45ක් සදහාම අඩුම වශයෙන් මිනිත්තු 30ක වත් කාලයක් යම් ව්‍යායාමයක යෙදිය යුතු බවයි.
5. තරබාරුකම
තරබාරුකම හේතුවෙන් (හයිපොතැලමසින්) නිදහස් වෙන (ගොනැඩොට්‍රොපින්) හොමනය නිෂ්පාදනය වීමේ අඩු වීමක් සිදු වෙනවා. ඒ හේතුවෙන් (හයිපෝගොනොඩිසම්) යනුවෙන් හදුන්වන තත්වය ඇතිවෙනවා. එම තත්වය නම් ප්‍රමාණවත් තරම් ටෙස්ටෙස්ටරෝන් හෝමෝන නිෂ්පාදනයක් ශරීරයෙන් සිදු නොවීමයි. එම තත්වය මත සම්පූර්ණ වදභාවයක් ඇති වීමට වැඩි අවධානමක් තිඛෙනවා. අදපැබ ්බා පැබ සබෙැරඑසකසඑහ
යම් කිසි ජාතියක් තුල මෙම කියන අයපත් පුරුදු පවතිනවානම් එම ජාතියේ පුරුෂ පක්ෂය වද භාවයට පත් වීම කිසි වෙකුට නැවත්වීමට හැකියාවක් ඇත්තේ නැහැ. එම නිසා අප කල යුතු වෙන්නේ අප තුල පවතින මෙම අයපත් පුරුදු වලින් වැලකී සිටීමයි.
Maria Al Kasas
පෙම්වතා අත් ඇරලා ඉරාජ්ව බැන්දෙ ඇයි කියලා යාළුවෝ මට බැන්නා - මරියා අල් කසාස්
තම
උපන් බිමෙන් සහ දෙමව්පියන්ගෙන් වෙන්ව ඇය මේ පුංචි දිවයිනට පැමිණෙන්නේ
බලාපොරොත්තු පොදි බැඳගෙනය. බහතෝරන වයසේදීම ඇය පෙම්බැන්දේ මේ පුංචි
දිවයිනටයි. තම හැකියාවන් ඔප්නැංවීමට ඇය තෝරාගත් නිරූපණ ක්ෂේත්‍රයෙන් මේ
දිනවල කා අතරත් කතාබහට ලක්වන ජනප්‍රිය චරිතයක් වෙලා. ඇය නමින් මරියා අල්
කසාස්ය. ඒ නිසාම ඇගේ තොරතුරු විමසන්න අපි ඇයට කතා කළා.
ඔබ නිරූපණ ශිල්පිණියක් වුණාට මේ දවස්වල ජනප්‍රිය නිවේදිකාවක් විදිහට
ගොඩක් අද මාව දන්නෙ නිවේදිකාවක් විදියට. පාසල් යන කාලේවත් මම පිරිසක් ඉදිරියට ගිහින් කතාවක් කරලා තිබුණේ නෑ. සබකෝලය, බය වගේම අනික් අය මට හිනාවේවි කියලා මම හිතුවා. ඒ නිසා මම කිසිදේකට ඉදිරිපත් වුණේ නෑ. නිවේදිකාවක් ලෙස එකතුවෙන්න මට ආරාධනාවක් ලැබුණා. මුලින්ම මම අකමැති වුණා. ඒත් බය අඩුවේවි කියලා හිතලා මම ඒ ආරාධනාවට කැමති වුණා. ඒ නිසාම දිගටම නිවේදිකාවක් ලෙස ඉන්න බලාපොරොත්තු වෙනවා.
කොහොමද ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර
හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ගැන මට ගොඩක්ම සතුටුයි. මොකද මම නිවේදිකාවක් විදිහට එකතුවෙලා තාම මාස හතරයි. ඒ ටික කාලයකදී මේ ලැබෙන ප්‍රතිචාර ගැන මම ගොඩක්ම සතුටුවෙනවා.
ජනප්‍රියත්වය නිසා ඔබට නිවේදනයට අවස්ථාව ලැබෙනවා. නිවේදනයෙන් ඉස්සරහට යන්න තරම් අවශ්‍ය සුදුසුකම් ඔබට තියෙනවද?
ජනප්‍රිය නිසා තමයි මට නිවේදනයට හැකියාව ලැබෙන්නේ. එත් මම නිවේදන ක්ෂේත්‍රය ගැන තාම හරියට ඉගෙනගෙන නෑ. හරියට තාම අඳුරේ අතපතගානවා වගේ. ඒ නිසා නිවේදනය ගැන නිවැරැදිව ඉගෙනගෙන මේ පැත්තෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.
නිරූපණ ශිල්පිනියක් ලෙස ඔබ මේ ක්ෂේත්‍රයට එකතුවෙන්නේ ඇයි?
මම පොඩිකාලේ ඉඳන් ආසාවෙන් කළ නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඒක මගේ හීනයක්. අද මම සතුටු වෙනවා. ඒ හීනෙ ආසාව සැබෑ කරගන්න පුළුවන් වුණාට.
නිරූපණ ක්ෂේත්‍රයේ රඳාපැවැත්ම තියෙන්නෙ තාරුණ්‍යයත් එක්ක. සීමිත කාලයයි නේද?
ඔව් අද නිරූපණ ක්ෂේත්‍රයට එකතුවෙන පිරිසත් වැඩිවෙලා තියෙනවා. මේ ක්ෂේත්‍රයෙ පැවැත්ම තියෙන්නෙ කෙටි කාලයයි. ඒ නිසා තියෙන සීමිත කාලය තුළ තමන්ගෙ දක්ෂතාව ඔප්නංවගන්න වගේම තමන්ට වටිනාකම එකතුකරගන්න තමන් දැනගන්න ඕන.
නිරූපණ ශිල්පීන් දිහා අද සමාජය බලන්නෙ වැරදි විදිහට. නිරූපණ ශිල්පියෙක් ලෙස මරියට දෙමව්පියන්ගෙන් විරුද්ධත්වයක් නැද්ද මේ ක්ෂේත්‍රයට එකතුවුණ එක ගැන?
මගේ දෙමව්පියන්ගෙන් විරුද්ධත්වයක් නෑ. මේ ක්ෂේත්‍රයට එකතුවුණාට. මම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වුණාට මම හැදුණේ වැඩුණේ වෙනම සංස්කෘතියක. මේ ක්ෂේත්‍රයට සම්බන්ධ ගොඩක් අයට වැඩකරන්න වෙන්නෙ රාත්‍රී කාලයේදී. ඒ මේ ක්ෂේත්‍රයේ හැටි. රංගනය වගේම නිරූපණයත් කියන්නෙ කලාවක්. උදේද දවල්ද රෑ ද කියන එක නෙමේ ප්‍රශ්නෙ. තමන් හරියට ඉන්නවද කියන එක. තමන් හරියට ඉන්නවා නම් තමන්ට ඕන තැනක ඉන්න පුළුවන්.
අද නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගනයට එකතුවෙන පිරිස වැඩිවෙලා තියෙනවා මරියට රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?
ගොඩක් ආරාධනා ලැබුණා ටෙලි නාට්‍ය, චිත්‍රපට කිහිපයකට. හොඳයි කියලා හිතුන නිර්මාණයක් ලැබුණොත් බාරගන්නවා. ලොකු කැමැත්තක් නෑ රංගනයට එකතුවෙන්න. ලංකාවේ රංගන ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න අමාරුයි කියලා මම හිතනවා.
ඇයි රංගන ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න අමාරුයි කියන්නෙ?
රංගන ශිල්පිනියකට ලැබෙන්න ඕන පිළිගැනීම, වටිනාකම තවම අපේ රටේ හරිහට ලැබෙන්නෑ. ඒ නිසා මේ ක්ෂේත්‍රයට තවම නිසි වටිනාකමක් අපේ රටේ ලැබිලා නෑ.
කලා ක්ෂේත්‍රයට මරියා එකතුවෙන්නෙ මුදල් පරමාර්ථයෙන්ද?
මුදල් නෙමේ මට මූලික වුණේම ආසාව තමන්ට ක්ෂේත්‍රයේ හොඳ වටිනාකමක් හදාගන්න තමන්ට පුළුවන් වෙන්න ඕන. එත් කාලයක් යද්දී තමන්ට වෘත්තිය මට්ටමේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න කැමැත්තක් තියෙනවා නම් මුදල් කියන දේ අවශ්‍යයි. මම හිතනවා නිරූපිකාවක් විදිහට හොඳ වටිනාකමක් ලැබෙනවා කියලා.
ඔබට ඉහළ ජනප්‍රියත්වයක් ලැබුණේ ඉරාජ් නිසා කීවොත්
ඔව්. මම ඒ දේ පිළිගන්නවා. ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකෙන් මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. ඒ දේ මට කවදාවත් අමතක වෙන්නෑ.
හැමෝම හිතුවේ ඔබ ඉරාජ් එක්ක විවාහ වුණා කියලා නේද?
ඔව් මට මගේ යාළුවෝ කෝල් කරලා බැන්නා. ඇයි මගේ පෙම්වතා අතඇරලා ඉරාජ්ව බැන්දේ කියලා. ඒ තරම් ඒ අය මියුසික් වීඩියෝවේ ෆොටෝ ෆ්‍ස්බුක් දැම්මහම විශ්වාස කළා.
ඒ කියන්නෙ මරිය දැන් පෙම්වතියක්
ඔව් එයා මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නෙමේ. නුවර කෙනෙක්.
කොහොමද එයාගෙන් ලැබෙන සහයෝගය
මේ ක්ෂේත්‍රයට එන්න එයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. දැනුත් ඒ වගේ. මගේ හෙවණැල්ල මගේ පෙම්වතා කියලා මම හිතන්නෙ.
පෞද්ගලික තොරතුරු ගැන මතක් කළොත්
මගේ අම්මා කසකස්ථාන ජාතිකයෙක්. තාත්තා අරාබි ජාතිකයෙක්. මම ඉපදුනේ රුසියාවේ. අවුරුදු එකහමාරේදී තමයි මගේ ආච්චි අම්මා මව ලංකාවට ගෙන්න ගන්නෙ. එදා ඉඳන් මම ජීවත්වුණේ ලංකාවේ. මම අධ්‍යාපනය ලැබුවේ සිංහල මාධ්‍යයෙන් ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයෙන්. මම ටර්කි එයාර් ලයින් එකේ ටික කාලයක් සේවය කළා.
තිළිණි මධුවන්ති
ඡායාරූප - මධුශංක සිරිවර්ධන

Labels:
Actress & Models,
Maria Al-Kasas
Bharatha lakshman premachandra who spread heroin to kollonawa
"කොලොන්නාවට කුඩු බෝ කළේ භාරතයි " - සරත් මනමේන්ද්‍ර කියයි
කොළොන්නාවට කුඩු බෝ කළේ භාරත ලක්ෂ්මන්
ප්‍රේමචන්ද්‍ර බව ඊයේ (20) හිරු ටීවී බලය දේශපාලන සංවාදයට සහභාගී වෙමින්
එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක සරත් මනමේන්ද්‍ර පැවසීය.එය
ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව පැවසූ බස්නාහිර පළාත් සභා අපේක්ෂක සරත්
මනමේන්ද්‍ර වැඩිදුරටත් ප්‍රකාශ කළේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර
මිනිසුන්ගෙන් කප්පම් ගැනීම්, ඉඩම් මංකොල්ල කෑම් කළ බවද තමා පෞද්ගලිකවම
අත්දැකීම් සහිතව දන්නා බවයි.
දැන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ
දුව වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැමිණ තාත්තා නවත්තපු තැනින් තමා පටන් ගන්නා
බව ඇසීමෙන් තමාගේ රෝම කූප කෙළින් වෙන බවද අපේක්ෂකයා මෙහිදී සඳහන් කළේය.
මෙසේ විවාදය උණුසුම්ව ඇදී යද්දී බස්නාහිර පළාත් සභා අපේක්ෂක සරත්
මනමේන්ද්‍ර තවදුරටත් දැකවූ අදහස් පහතින්....
"දැන්
මොනාද කියන්නේ ? දැන් කියනවා එයාගේ දුව, තාත්තා නවත්තපු තැනින් පටන් ගන්න
මට දෙන්නලූ... හොඳට හිටී දැන්... මේ මයිල් කෙලින් වෙනවා එයාගේ තාත්තා ගැන
කතා කරද්දි. ඒ විතරක් ද හා.... මොකක්ද දැන් අර මහත්තයෙක් ඇහුවා නිළියෝ ගැන.
නිළියෝ දැම්ම නම් හොඳයි. කවුද දාලා තියෙන්නේ.... මෙන්න බලා ගන්නා... දාලා
තියෙන අය... මෙන්න බලාගන්න... මේ නිළියො ද ?
(හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ බිකිනි ඇඳ ගත් ඡායාරූප කිහිපයක් පෙන්වයි)

මේ... නිළියෝ දැම්ම නම් හොඳයි තව. කවුද මේ දාලා තියෙන්නේ...මොකක් ද මේ ? මේවගේ අයට රට භාර දෙනව ද ? "
එම විවාදයේ වීඩියෝව පහතින්....(හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ බිකිනි ඇඳ ගත් ඡායාරූප කිහිපයක් පෙන්වයි)